අනවසර ලීසිං සමාගම් උතුරේ තහනම් කලානම් ඇයි දකුනේ බැරි? ආචාර්ය සුරේන් රාඝවන් (උතුරු පලාත් හිටපු ආණ්ඩුකාර)
https://www.youtube.com/watch?v=8_Qi3kAlHb4
https://www.youtube.com/watch?v=8_Qi3kAlHb4
https://www.youtube.com/watch?v=TOywWZHS6W8
කොවිඩ් 19 වසංගතය හමුවේ සිය යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල සදහා තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(15) පෙරවරුවේ අත්හිටවනු…
බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි. සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස…
කොවිඩ් - 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නිකුත් කළ මාර්ගෝපදේශ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික රක්ෂිතයේ පිහිටි සංචාරක හෝටලය ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාට පවරා දීමට ඉහළ පෙළේ ලිපිලේඛන හුවමාරු වෙමින් පවතින බවත් එසේ පවරා දෙනු ලැබුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරද පමණක් නොව පරිසර…
මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස…
ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට…
ත්‍රි රෝදරථ සංගමයක සුනිල් ජයවර්ධන යන අය ලීසිං කොම්පැනියක් ඉදිරීයේම මැරවරයන් විසින් පහරදි ඝාතනය කල සිද්දිය දැන් කථාවට ලක්වෙමින් පවති. ත්‍රිවීල් සංගමයේ සභාපතිවරයා මේ දින වල ත්‍රීරෝද රථ පදවන්නන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන මාසිකව…
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත…
https://youtu.be/oOPtaxKCBJs
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස” ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ…
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි. සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා…
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන…
පෙරටුගාමී පක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුනා ගන්නා පිරිස් කොළඹ නගරයේදි කළ උද්ඝෝෂණයේදි ප්‍රථමයෙන්ම පොලිසියට පහර දී ඇත්තේ උද්ගොෂකයින් යැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ උද්ඝෝෂණයේදි පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්…
එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ “ආගමික වෙනස්කම් නොසලකා” සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…
ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි. කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි…
මනුෂ්‍යත්වයට නිගා දෙමින්, තිරශ්චීන ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලොවට ප්‍රදර්ශනය කෙරෙන සිදුවීම් දෙකක තොරතුරු ඉකුත් සතියේ අන්තර්ජාලයට එක්ව තිබුණේ වීඩියෝ දර්ශනද සමගිනි. සිදුවීම් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙකක, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට සම්බන්ධය.…
ඇමරිකානු පොලිස් වධහිංසාවෙන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරුමුවට පත්වීම ලොව පුරා විරෝධතා අවුළුවා තිබෙන අවස්ථාවක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කොට පසුගිය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව පදනම් කරගෙනය. අද පවතින්නේ වරින්වර සංශෝධනය වූ 1977 දී සම්මත කරගත් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාමය ගැටුම්, අර්බුද සම්බන්ධව කාරණා කරළියට එන්නේ කොතැනකදී…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු දා සිට රටේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවේය. විටෙක ඔහු ගන්නා තීරණ සමාජයේ පැසසුමටද ලක් විය. කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරට ව්‍යාප්ත වීම…
පෙරටුගාමී උද්ඝෝෂණයට කළ පහර දීම ආණ්ඩුව පොලිසිය යොදවා කළ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් බවත් ඉන් හඟවා සිටින්නේ ඉදිරියේදි ඔවුන් උද්ඝෝෂකයින්ට සලකන ආකාරය බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියයි. ඔවුන් කියන ආකාරයට කොවිඩ් වලින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes