2011 දී උනේ රාජ තාන්ත්‍රිත පාවාදීමක්, මට කනින් කොනින් ඇසුනා! – විජිත් විජයමුණි සොයිසා කියයි
https://youtu.be/Qkcy_m-DsRk
https://youtu.be/Qkcy_m-DsRk
https://youtu.be/bkej8NXZVUU
ඉදිරියේදී රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට පත් කළ කමිටුව මේ වන විට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ රාජ්‍ය අංශයේ කාර්යාල පෙරවරු 9.00 ට ආරම්භ කර පස්වරු 4.45 ට අවසන් කිරීමටද …
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු ඇවිත් මා සමග පසුපෙළ අසුනක වාඩි වෙයිද කියා මම දන්නේ නෑ. එතුමා අගමැති කම ගන්න උත්සාහ කරයි නේද කියා ගම්වල ජනතාව අපෙන් අහනවා. ඔය ප්‍රශ්නය අපෙන්…
පසුගිය ජනාධිපතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයන් තිස්පස්දෙනා විසින් රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් වියදම් කරනු ලැබූවා. එය හෙළිවන්නේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රචාරණ වියදම් පිළිබඳව සිදු…
මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු…
යුක්තිය, සාධාරණත්වය සියල්ලටම පොදුයි කියන මතයේ සිට බැලුවහොත් එක්සත් ජාතික පක්ෂය සම සමාජීය බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. ඒ නිසා ඒ පක්ෂය වටා අන්‍යාගමික පුද්ගලයින් රැසක් සිටින බවද ඔහු පෙන්වා…
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් බවට පත් වු අනු දහසකට ආසන්න කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් මේ දක්වා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති වීමෙන් එම කාන්තාවන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව නව…
2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය. අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න.…
https://youtu.be/FVEHc6lSUng?list=PLE_JmGVZ16HZyvCgSPySiPyyg9WiTBkYu
පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…
ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින්…
ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා…
අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි. ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර…
https://www.youtube.com/watch?v=aTUr-qII6kk
කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් දිවයිනේ පළාත් හතක පාසල් පද්ධතිය තුළ අවුල් සහගත තත්වයක් මතු වී…
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන "අපරාධ චර්යාවන් පිළිබදව" වාර්තා ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු…
රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ…
මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු…
https://www.youtube.com/watch?v=rSunK8-JUW4&t=5s
ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…
මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක්…
පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද…
ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත්…
https://www.youtube.com/watch?v=nFJ9t-R1a3g
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes