වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයකු සොයා ගැනේ!
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි…






















