තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල හෙට පස්වරුවේ: ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් තීරණාත්මක බලපෑමක්!
ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්ද තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.…

























