කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් ගැනීමේ දී අත්අඩංගුවට!
කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස්…
























