විප්ලවය රැකීමට සපථ කරමින් හසීනා ආධාරකරුවන්ට පහර දුන් බංග්ලාදේශ අරගලකරුවෝ
නවතම පුවත් විදෙස්

විප්ලවය රැකීමට සපථ කරමින් හසීනා ආධාරකරුවන්ට පහර දුන් බංග්ලාදේශ අරගලකරුවෝ

බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් “විප්ලවය” ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් සිය ගනනක් ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන්, නෙරපා හරින ලද අගමැතිනි ෂීක් හසීනාගේ පියා වන බංගලාදේශයේ නිදහස් නායක ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට පැමිණෙන හසීනාගේ ආධාරකරුවන්ට පහර…

ට්‍රම්ප් ට වෙඩි තබයි
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප් ට වෙඩි තබයි

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස්…

ස්ත්‍රී දූෂණ චෝදනාවකට පාපන්දු තරුවට සිරදඬුවම්
නවතම විදෙස්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට පාපන්දු තරුවට සිරදඬුවම්

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට…

පස්වැනි වර­ටත් රුසි­යාවේ ජන­පති පුටින් ඡන්ද ප්‍රති­ශ­තය 87%ක්
නවතම පුවත් විදෙස්

පස්වැනි වර­ටත් රුසි­යාවේ ජන­පති පුටින් ඡන්ද ප්‍රති­ශ­තය 87%ක්

රුසි­යාවේ  ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් 87.32%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබ­මින් ව්ලැදි­මිර් පුටින්  පස්වැනි වර­ටත් එරට ජන­ප­ති­ධු­ර­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර, විරෝ­ධතා, ඡන්ද මධ්‍ය­ස්ථා­න­ව­ලට ගිනි තැබීම් සහ ඡන්ද  පෙට්ටි­ව­ලට තීන්ත පිර­වීම් වැනි කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා…

රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි…
නවතම පුවත් විදෙස්

රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි…

රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව…

හමාස් කොන්දේසි නෙතන්යාහු විසි කරයි…
නවතම පුවත් විදෙස්

හමාස් කොන්දේසි නෙතන්යාහු විසි කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට…

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි…
නවතම පුවත් විදෙස්

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි…

ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් පෙරේදා (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප්…

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…
නවතම පුවත් විදෙස්

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා…

බෘෘනායි රජ කුමරාගේ විවාහය දින 10ක් සමරයි…
නවතම පුවත් විදෙස්

බෘෘනායි රජ කුමරාගේ විවාහය දින 10ක් සමරයි…

තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ 32 හැවිරිදි මටීන්…

යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි!
නවතම පුවත් විදෙස්

යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි!

යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ. මේවනතුරු, යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් නත්තල සැමරුවේ, ජුලියන් දින දර්ශනය අනුව, ජනවාරි 7 වැනිදාය. යුක්රේනය සාම්ප්‍රදායිකව ජුලියන් දින දින දර්ශනය අනුව නත්තල…

ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්…
නවතම පුවත් විදෙස්

ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්…

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට…

ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව
නවතම පුවත් විදෙස්

ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර…

ගාසා නගරයේ බලය ඊශ්‍රායලයේ යටතට
නවතම පුවත් විදෙස්

ගාසා නගරයේ බලය ඊශ්‍රායලයේ යටතට

ඊශ්‍රායල ආරක්ෂක අංශ  ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින්මේ වන විට නතුකරගෙන සිටින බවට නිවේදනය කර සිටියා. ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත්…

ඉරානය-ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා -ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති…
නවතම පුවත් විදෙස්

ඉරානය-ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා -ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති…

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා පැවැසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ…

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි  – 13 දෙනෙකු මරුට
නවතම පුවත් විදෙස්

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි – 13 දෙනෙකු මරුට

  ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී ඇත්තේ, දැඩි විරෝධයකි. මෙවන් පසුබිමක, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන්…

කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍ර කළ සුද්දන්ගේ කතාව
නවතම පුවත් විදෙස්

කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍ර කළ සුද්දන්ගේ කතාව

“ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට, සමාජය දැනුවත් කිරීම තවදුරටත් අදාළ…

රෆා විවෘත වෙයි – සටන් විරාමයකට දෙපාර්ශවයේ එකඟතාව!
නවතම පුවත් විදෙස්

රෆා විවෘත වෙයි – සටන් විරාමයකට දෙපාර්ශවයේ එකඟතාව!

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස එකඟ වූයේ ඊජිප්තුව සිය දේශසීමාව වන ”රෆා” දේශසීමා (Rafah border) හරස් මාර්ගය නැවත විවෘත කිරීමත් සමඟ බව ඊජිප්තු ආරක්ෂක ආරංචි මාර්ග…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!
ආර්ථික නවතම පුවත් විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පැවැසීය. කෙටි කාලයකදී ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ…

ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි!
නවතම පුවත් විදෙස්

ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි!

මියගිය පිරිස 700 පනී ශ්‍රී ලාංකිකයකුටත් වෙඩි වදී හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී තිබේ. තුවක්කුකරුවන් මේ…

මැලේසියාවේ දී ලාංකිකයින් ඝාතනය කීරීමේ සිද්ධිය : සැක දෙදෙනෙක් භාරවෙයි…
නවතම පුවත් විදෙස්

මැලේසියාවේ දී ලාංකිකයින් ඝාතනය කීරීමේ සිද්ධිය : සැක දෙදෙනෙක් භාරවෙයි…

මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අදාළ සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවය.…

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…
නවතම පුවත් විදෙස්

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලයි නැඟෙනහිර ලිබියාවට කඩා වැදුණු ‘ඩැනියෙල් සුළි කුණාටුව‘ ජීවිත තුන්දහසක් බිල්ලට ගෙන තවත් ජීවිත දසදහසක් අතුරුදන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2011 දී මුවම්මර් ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන්…

වංචනික ලෙස මුදල් උපයා විදේශ රටවල් තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් නැවත එම මුද අයකර ගැනේ…
නවතම පුවත් විදෙස්

වංචනික ලෙස මුදල් උපයා විදේශ රටවල් තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් නැවත එම මුද අයකර ගැනේ…

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ…

සිංගප්පූරුවේ නව ජනාධිපති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක්…
නවතම පුවත් විදෙස්

සිංගප්පූරුවේ නව ජනාධිපති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක්…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ලොව ඉහළතම දේශපාලනික පදවියකට පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ලෙස ද ඔහු මෙරට ඉතිහාසයට එක් වේ. සිංගප්පූරුවේ ඊයේ පැවති…

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…
නවතම පුවත් විදෙස්

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය. එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)…

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!
නවතම පුවත් විදෙස්

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!

පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි. පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට…