බහරෙන් රජු මිය යයි
1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස…
1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස…
එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක්…
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන්…
එක්සත් ජනපද ජනාධීපතිවරණයේ ප්‍රථිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇත. මෙතෙක් නිකුත් කර අත ප්‍රථිඵල අනුවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නිකුත් කරන පුරෝකථන ප්‍රථිඵල අනුවත් මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයද අපේක්කෂකයන්ර දෙදෙනා අතර කරට කර…
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුළු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල…
ඇමරිකානු ජනාධිපතිවරණයට ලබන නොවැම්බර් 3 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ඊට දින 5ක් තිබිය දී කොරෝනේ වසංගතයෙන් විශාල ලෙස පීඩාවිදන රටක් ලෙස සැලකෙන ඇමරිකාව, ඒහි තර්ඩ් ඉන් කමාන්ඩර් ලෙස සැලකෙන රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව ඇතුලු…
කොව්ඩ් 19 වෛරසය සඳහා එන්නතක් නිපදවීම පිළිබදව මෑතකාලීනව බහුල වශයෙන් කතාබහට ලක් වෙමින් පවති. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ඉකුත් සතියේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ එන්නතක් ලබා දීමට රටම සූදානමින් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි. ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…
කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම…
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධව ඉතාමත් අඩු අවධානයකින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද වන මෙලනියා ට්‍රම්ප්ට ද කොරෝනා වෛරයස වැලදී ඇති බවට මේ වන විට තහවුරැ වී තිබේ. ඒ් පිළිබදව ජනාධිපති ට්‍රම්ප්…
බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්‍රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…
සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු පසුගිය මාස හතරක කාලය තුල කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. මියගිය මෙම පිරිසෙන් වැඩි දෙනකු හෘදයාබාධ, දිය…
ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක්…
කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…
මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…
ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…
අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…
ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි.…
ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක්…
"මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න," පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය. ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම…
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ''රුසියාව විසින්…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය මිලිය 15 ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 15,382,854 ක් ලෙසය. ඉන් මිලියන…
ලෝකයේ බලගතුම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්, ලතින් ඇමරිකානු බලවතා වන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව, කෝවිඩ් 19 රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන ලෝකයේ බලවත්ම රාජ්‍ය තුන ලෙස සැලකේ. දැනට මුලු ලෝකයෙන්ම…
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes