රුසියාවට මොනා වෙයිද?
අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට…
අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට…
යුක්රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට…
අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය…
යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත. එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින්…
යුක්‍රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන…
මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් ... පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින්…
රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී…
මැයි මාසයේ මුල් සතිය වන විට රුසියානු ආක්‍රමණය අවසන් වීමට ඉඩ ඇති බව යුක්‍රේන රජයේ නියෝජිතයෙකු පවසයි. ඔහු පවසන පරිදි මෙම යුද්ධය පවාත්වාගෙන යාම සඳහා රුසියාව සතුව සම්පත් ප්‍රමානවත් ලෙස නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ…
හිට්ලර්ගේ නාසි හමුදාව ඔස්ට්‍රියාව ආක්‍රමණය කරද්දි ලෝකෙ බොහෝ රටවල් ගනන් ගත්තෙ නෑ. තවත් අය චිත්‍රපටියක් නරඹනව වගේ බලාගෙන හිටියා. තවත් රටවල් හිට්ලර් වීරයෙක් විදිහට සලකමින් ප්‍රීති ඝෝශා කලා. අද වෙන්නෙත් ඒ දෙයමද කියල නිකමට හිතෙනවා.…
රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්‍රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. යුක්‍රේනය පවසන පරිදි රුසියාව, යුක්‍රේනයේ කියෙව් සහ…
පසුගිය මාර්තු 9 වන දින නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දියාවෙන් පාකිස්තානය වෙත මිසයිලයක් එල්ල වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නඩත්තු කටයුතු අතරතුර ඇති වූ මෙම සිද්ධිය නිසා…
පසුගිය පෙබ 9 වැනි දින යුක්‍රේනයේ මරියපෝල් නගරයේ මාතෘ රෝහලකට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ. එම ප්‍රහාරය නිසා කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ගැහැණු දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා…
ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවම ලබාසිටි ඒ. ජී. පෙරාරිවාලන්ට (A G Perarivalan) ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පෙරාරිවාලන් පුරා වසර තිහක් (30) සිරදඬුවම් විඳ ඇති බැවින් ඇප ලබාදෙන බව…
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ…
මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්‍රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති…
යුක්‍රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්‍රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි…
යුක්රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…
එක්සත් ජනපදයේ යුද අධ්‍යන පිළිබඳ ආයතනයේ යුද විශ්ලේෂකයන් විසින් වර්තමාන රුසියානු යුක්‍රේන් අර්බුදය පිළිබඳව ඉඳිරිපත් කර ඇති කරුණු අනුව රුසියාව මේ වන විට මඳ නිහඩතාවයක් පෙන්නුම් කරමින් සිටී. විශ්ලේශකයන්ට අනුව එය යුද ව්‍යාපාරයේ ප්‍රතිසංවිධානගත වීමකි.…
යුක්රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…
යුක්රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති…
මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…
යුක්රේනය ආක්රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…
ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත. උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes