ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා යැයි චෝදනා කරමින් පුද්ගලයන් අට දෙනෙකු සියඹලාණ්ඩුව පොලීසිය ඉදිරිපිට මාරාන්තික උපවාසයක
සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේදී අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව පවසමින් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරිපිට දී…

























