බාල ගල් අඟුරු හේතුවෙන් සෞඛ්‍ය අවදානමක්
ගල් අඟුරු දහනය හේතුවෙන් පරිසරයට සාමාන්‍යයෙන් වසරකට රසදිය කිලෝග්‍රෑම් 600ත් 650ත් අතර ප්‍රමාණයක් මුදා හරින බව බලශක්ති විශ්ලේෂකයකු විසින් ගණනය කර ඇති බව වාර්තා වේ. මෙම ගණනය සිදුකර ඇත්තේ මෑත කාලයේ භාවිත කළ ප්‍රමිතියෙන් තොර…

























