උතුරු හා නැගෙනගිර පළාත්වල කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ කනස්සල්ල
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් (WHRDs) මුහුණ දෙන අඛණ්ඩ හිරිහැර සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා වෙත සිය කනස්සල්ල පළ…

























