මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව තවමත් අවදානමක!
ලෝක මාධ්‍ය නිදහස් දිනය මැයි 03 වන දාට යෙදී ඇති අතර, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස දරුණු පසුබෑමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) අනතුරු අඟවයි. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…

























