මෝදි ඉන්දියාවේ ඉතිහාසය අලුත් කරයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට ඊයේ (25දා) පත්විය. ඒ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් අගමැති ධුරය දැරූ කාලසීමාව අහිබවා යෑමෙනි. වත්මන් අගමැති නරේන්ද්‍ර…

























