අලුත් ත්‍රස්ත පනත් කෙටුම්පත හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”: පරණ වයින් අලුත් බෝතලයක? – සම්පත් සමරකෝන්
පරණ උවදුරු සහිත අලුත් නීතියක් ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” https://www.moj.gov.lk/images/Careers/2025/Bills/12-12/Terrorsim-BillS.pdf.pdf නමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී…

























