රුසියානු ආක්රමනයට ලංකාව පක්ෂත් නෑ විපක්ෂත් නෑ
යුක්රේනය ආක්රමනය කිරීම හෙලා දකිමින් සහ වහාම යුක්රේනයෙන් රුසියානු හමුදා ඉවත් කරගන්න යැයි බලකරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ශ්රී ලංකාව සිය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත. පසුගිය බදාදා (2) පැවති මෙම…

























