චෙක් පොයින්ට් | human rights violations | police torture | තාරික් අහමඩ්ගේ කතාව
https://youtu.be/os0u_aD3qC0
https://youtu.be/os0u_aD3qC0
සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක්…
තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල…
ලංකා ලොකු ළුණු (දේශිය) බීජ යැයි පවසමින් අඩු මුදලට ලබාගත් ළුණූ බීජ ව්‍යාජ ඇසුරුම් වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිදුනුවැව කෘෂිකර් ම උපදේශණ නිලධාරීන් හේතුවෙන් ලොකු ළුණු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව වාර්ථා…
තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා පවසයි. මෙහි කොමිසමේ කාලය අවසන් වීමට…
මෙරට තුළ සෑම වසරකම ළමුන් 3000 ක් පමණ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1500 - 2000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අනාවරණය වී තිබේ. බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය…
නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම…
තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ " තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු " යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ…
තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත්…
ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට…
තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි…
ශ්‍රි ලංකාව මේ වන දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව නොරහසකි. ඒ් නිසා වරින් වර විවිධ රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේද සීමාවක් නැත. ලංකාව දෙසැම්බර් මාසය වන විට තවත් විශාල ණය වාරිකයක් ජාත්‍යන්තරයට ගෙවිය යුතුව…
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යවන ලද රහස්‍ය ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම වට්ස් ඇප් කණ්ඩායම් අතරද හුවමාරු වෙමින් ඇත. එම ලිපියේ සඳහන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන්…
රාජපක්ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක 23 වැනිදා නිරතවූ ඇමැතිවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන්…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී…
මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර්…
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත්…
රෑ එළි වෙනකොට බඩු මිල ඉහළ ගොස් ඇති බවත් ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ජනතාව අද රජය විසින් සෑම පැත්තකින්ම සිර කර ඇති බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නිරෝෂා ගුරුගේ මහත්මිය පවසයි. මුලු…
ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය නිසා, අත්පිට මුදල් ලැබීමේ පදනම මත පමණක් මින් ඉදිරියට නිෂ්පාදන විකිණීමට තීරණය කර ඇති බව ලංකාවේ ප්‍රධානතම කේබල් සමාගමක් ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ. දේශීය බැංකු විසින් පනවා…
' අපිත් ණයයි රටත් ණයයි ' අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන…
මහජන ආරක්ෂාව බාර ඇමැති සරත් වීරසේකර මහතා විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව ගුරු වෘත්තීය සමිති නියමුවෙකුට මරණීය තර්ජන එල්ල වී තිබේ. මෙසේ මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත්…
ශ්‍රී ලංකාව සියළු දෙනාටම තම සම්ප්‍රදායන් හා සංස්කෘතීන් එක හා සමානව හා කිසිදු භේදයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන රටක් බව විදේශ අමාත්‍ය පීරිස් මහතා පවසයි. නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල…
``ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින මේ දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරින් සමත් නොවීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය හෝ වව්නියාව බන්ධනාගාරවලට මාරු කරන්න,``යැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්ර කුමාර්…
වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes