රට තුල HIV ආසාදිතයින් වැඩි වෙලා…
ශ්‍රී ලංකාව, වෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවද පසුගිය වසර කිහිපයේ නව ආසාදිතයන් හදුනා ගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජය පවසයි. 2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයන් 363 ක් වාර්තා වී ඇති අතර…
ශ්‍රී ලංකාව, වෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවද පසුගිය වසර කිහිපයේ නව ආසාදිතයන් හදුනා ගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජය පවසයි. 2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයන් 363 ක් වාර්තා වී ඇති අතර…
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය…
කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…
සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව …
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක් නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස…
හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම…
වසරකට වැඩි කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින සිය පුතුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා මවක් එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ. ඇය එම පියවර ගෙන ඇත්තේ ජීවිත අවදානමට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා…
මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට…
දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන් දින ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත් ප්‍රමාණවත් නොවීම ගැන විරෝධය දක්වමින් ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන්…
කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට රැපියල් මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සඳහා ගෙවීමේ සිද්ධියේ වරදකරුවන්ට නීතිපති මඟින් දඬුවම් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු කොප්…
2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී ඇතැයි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය සඳහා රජය සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම අරඹා ඇති බව සම්මුතිය සඳහා ශ්‍රී ලංකා සාමූහිකය ප්‍රකාශ කර සිටියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඔවුන්ගේ යෝජනාවල වර්තමාන තත්ත්වය පිළිබඳව…
https://youtu.be/FF6kTgVBrl0
දවස පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගෑස් ටැංකි පුපුරා යාම් වාර්තා වුයේ ජනතාව තිගැස්මට ලක් කරමිනි. ගෑස් මිල ඉහළ යාම, ගෑස් හිඟ වීම යන කරුණු නිසා කැළඹීමට පත්ව සිටි ජනතාව තව තවත් තිගැස්මට ලක් වුයේ…
දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ ඔම්ක්‍රොන් ලෙසිනි. මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත. මේ…
https://youtu.be/IVLWrQQj_Is
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…
මෙරට රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…
https://youtu.be/sR7G0fJdzlA
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම්…
කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25) දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.…
පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි. මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින්…
https://youtu.be/q2ZAKwlOs2k
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes