ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!
පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය. මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය…

























