SSP කීර්තිරත්න අත්අඩංගුවට..!
නවතම

SSP කීර්තිරත්න අත්අඩංගුවට..!

රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද…

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!

ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…

රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්
නවතම

රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්

ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත්…

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??
නවතම විශේෂාංග

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??

ඒක සෘජු පිලිතුරක් දෙන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එකක් අමතක කරන්න එපා. ඒ තමයි අරගල භූමියට එන දෙමළු,  මුස්ලිම් සහෝදර සහෝදරියන් වාගේ තමන්ටම අනන්‍ය ඇඳුමින් සැරසිලා එන්නේ නැති නිසා, එක එල්ලේ  අඳුනාගන්න අමාරැයි. දෙවැනි…

සලේ ඉන්දියාවට හදිස්සියේ ගියේ ඇයි?
නවතම

සලේ ඉන්දියාවට හදිස්සියේ ගියේ ඇයි?

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට විරුද්ධව පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා ගොනුකරමින් තිබෙන පසුබිමක සහ සාරා ජස්මින් ගේ DNA නැවත පරීක්ෂා කරන පසුබිමක හදිස්සියේම රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඉන්දියාවට ගොස් ඇතැයි වෙබ්…

කකුළු පාර්ලිමේන්තුව..!
නවතම විශේෂාංග

කකුළු පාර්ලිමේන්තුව..!

ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ…

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.
නවතම

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.

මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්‍රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි…

ලංකාව තුන්වෙනි තැනට..!
නවතම

ලංකාව තුන්වෙනි තැනට..!

උද්ධමනය අතින් ලොව තුන්වෙනි ස්ථානය හිමිකරගන්නට ශ්‍රීලංකාව සමත්ව ඇතැයි වාර්තා වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කින් ඉහළ ගොස් ඇති අතර අපට ඉහළින් සිටින්නේ ලෙබනන් සහ සිම්බාබ්වේ යන රටවල් පමණි.

ඩලස් අගමැති..?
නවතම

ඩලස් අගමැති..?

වර්තමාන දේශපාලන අර්බූදය නිසා පැනනැඟී ඇති තත්ත්වය මත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වෙනවිට ඩලස් ගේ නායකත්වය පිළිගන්නා පාර්ලිමේන්‍තු මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් 68…

කරූට දීලා බලමුද?
නවතම විශේෂාංග

කරූට දීලා බලමුද?

අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම…

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.
නවතම

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන…

“වර්ණවත් කත”, බාබරා සන්සෝනි දිවිහැර යයි.
නවතම විශේෂාංග

“වර්ණවත් කත”, බාබරා සන්සෝනි දිවිහැර යයි.

බාබරා සන්සෝනි මැතිණිය ඉපදුනේ මහනුවර. 1928 අප්‍රේල් විසිදෙවැනි දින. ඒ ලංකා සිවිල් සේවයේ  ආර්.වයි. ඩැනියෙල්ට සහ බර්තා ඩැනියෙල් ට දාව. බාබරා ලංකාවේ විවිධ සංස්කෘතික අත්දැකීම් මධ්‍යයේ හැදී වැඩුණේ ඇගේ පියා සහකාර දිසාපතිවරයා ලෙස රැකියාවේ නියැලීමේ …

ඇයි මෙච්චර පොඩි.?
නවතම විශේෂාංග

ඇයි මෙච්චර පොඩි.?

පැරණි ග්‍රීක හා රෝම පුරුශ පිලිම දිහා බලන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණය තමයි ඇයි මේ තරම් පොඩි කියල. එහෙමත් නැත්තං මොකද මේ පිලිම වල පුරුශ ලිංගය මේ තරම් කුඩා කියල. ග්‍රීකයින් තමයි මිනිස් ශිෂ්ඨාචරයේ මුල්ම…

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
නවතම

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!

අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 
නවතම විශේෂාංග

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 

මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී…

ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව.
නවතම

ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව.

ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, අද (22) හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල්…

ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!
නවතම

ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!

විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්... සාමය හා ආරක්ෂාව කඩ කොට ප්‍රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී…

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
නවතම

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක්…

විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.
නවතම

විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.

විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට…

රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!
නවතම

රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!

අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය…

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.
නවතම

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.

රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ…

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
නවතම

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!

ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…