වසා දැමුණු දෙල්ගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ආයතන රැසක අවධානය.
ඉකුත් දා අයිතිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පිහිටි වසා දැමුණු සෞඛ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ආයතන රැසක් සිය අවධානය යොමු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙල්ගහගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය පිළිබඳව එම…

























