විනිසුරුවන් 30 දෙනෙකු සම්බන්ධව අධිකරණ සේවා කොමිසම පරීක්ෂණ ආරම්භ කරයි.
මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 30 දෙනෙකුට පමණ එරෙහිව පැමිණිලි සහ චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සළකා බලමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පසුගිය සතිය තුළ අධිකරණ සේවා කොමිසම විසින්…























