ට්‍රම්ප්ගේ සාකච්ඡා සාමය සඳහා ප්‍රමාණවත් නෑ – සෙලෙන්ස්කි
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගේ සාකච්ඡා සාමය සඳහා ප්‍රමාණවත් නෑ – සෙලෙන්ස්කි

  වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ දක්වා පැවති සාකච්ඡා සාමය සඳහා වන "සැලැස්මක් සකස් කිරීමට සැබවින්ම ප්‍රමාණවත් නොවන" බවයි. කෙසේ වෙතත්, ඇමරිකාවෙන් ලැබෙන සංඥා "ශක්තිමත්" වුවද "විවිධාකාර" බව ඔහු එකතු කරන…

ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?
ආර්ථික පුවත්

ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?

මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල්…

ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝදී අතර හමුවක් ….
නවතම පුවත් විදෙස්

ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝදී අතර හමුවක් ….

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පැමිණි අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේ සිට හමුවූ සිව්වන ලෝක නායකයා බවට පත්විය. දෙරට නායකයින් දෙදෙනා අතර පවතින සබඳතාවය, මාධ්‍ය විසින් නිතර "බ්‍රොමැන්ස්" ලෙස විස්තර කරන…

ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර්
අවකාශය නවතම පුවත්

ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර්

කීත් නොයාර්(Keith Noyahr) මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ පිරිපුන් විශ්ලේෂණ කිසිවක් කියවන්නට පාඨකයින්ට…

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
නවතම පුවත්

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා​ගේ ඝාතන සිදුවීම​ට සම්බන්​ධ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත්…

නීතිපතිවරයා ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පරාජයට පත් කිරීමට පසුබට වෙන්නේ නැහැ – නීති නිලධාරින්ගේ සංගමය
නවතම පුවත්

නීතිපතිවරයා ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පරාජයට පත් කිරීමට පසුබට වෙන්නේ නැහැ – නීති නිලධාරින්ගේ සංගමය

මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පළ කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය…

ඉල්ලා අස්කරගෙන නෑ : ඒත් උපදෙස් ක්‍රියාත්මක කරන්නත් එපා – නීතිපති
අවකාශය නවතම පුවත්

ඉල්ලා අස්කරගෙන නෑ : ඒත් උපදෙස් ක්‍රියාත්මක කරන්නත් එපා – නීතිපති

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025 ජනවාරි 27 වන දින යවන ලද උපදෙස් ලිපිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන නොමැති බව…

අලුතින් පත්කළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ SDIG රන්මල් කොඩිතුවක්කු පිළිබඳ ආන්දෝලන මොනවා ද?
නවතම පුවත්

අලුතින් පත්කළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ SDIG රන්මල් කොඩිතුවක්කු පිළිබඳ ආන්දෝලන මොනවා ද?

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය යටතේ මෙම නව තනතුරු සහ නව ආයතනික ව්‍යුහයන් ඇති කර තිබෙන්නේ පොලිස් ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති නීතිමය අවශ්‍යතාවලට අනුකුල වෙමිනි. මීට පෙර බලය…

රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක්
නවතම පුවත්

රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබේ. ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ…

2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද
ආර්ථික නවතම පුවත්

2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද

2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ. එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා…

ඉරාන චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී
නවතම පුවත් විශේෂාංග

ඉරාන චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී

ඉරාන චිත්‍රපට උළෙලක් එළැඹෙන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව 13 වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14 වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක්…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?
ආර්ථික නවතම පුවත්

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන්…

බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරඹේ
නවතම පුවත්

බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරඹේ

බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව පසුගිය 08 වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හිදී ආරම්භ විය. ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා…

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක
පුවත් විදෙස්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක

ඇමරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග" සම්බන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන්…

ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි
නවතම පුවත්

ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැති හරිනි අමරසූරිය වෙත ලිපියක්…

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්
ආර්ථික නවතම පුවත්

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම,…

අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කෙරේ
නවතම පුවත්

අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කෙරේ

2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී…

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ
අවකාශය නවතම පුවත්

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 05 වැනිදා පැවැති කැබිනට්…

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි
නවතම පුවත් විදෙස්

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි

ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අහාර හිඟය හා ව්‍යාධි පැතිරීම වැළැක්වීමටත්, අධ්‍යාපනය මුලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වසර 60කට ආසන්න මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සියළු…

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!
නවතම පුවත් විදෙස්

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය බිඳ දමමින් සහ කලාපීය හෙළා දැකීමෙන් පසු පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය භාරගෙන "මැද පෙරදිග රිවීරාවක්" (Riviera…

රජයේ වී මිල දැනුම් දෙයි.
නවතම පුවත්

රජයේ වී මිල දැනුම් දෙයි.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම…

උතුරු නැගෙනහිර ‘කළු දින’ විරෝධතාවක්
අවකාශය නවතම පුවත්

උතුරු නැගෙනහිර ‘කළු දින’ විරෝධතාවක්

දෙමළ ජනතාවට කිසිදු යුක්තියක් හෝ ස්ථිර දේශපාලන විසදුමක් ලබා නොදෙන ආණ්ඩු රජකරන ශ්‍රී ලංකාවේ ජාතික නිදහස සැමරීම පලක් නැති බව ප්‍රකාශ කරමින් උතුරු නැගෙනහිර කළු දිනයක් ලෙසින් විරෝධතා පවත්වා තිබේ.‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ තේමාව යටතේ…

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !
අවකාශය නවතම පුවත්

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !

මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර තරුණයෙක් අත්අඩංගුවට කෘර හා අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ලබන 28දා…