ඇමෙරිකාව හා යුක්‍රේනය –  ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාව හා යුක්‍රේනය – ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි

සති ගණනාවක වාග් ගැටුම්වලින් පසු අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට එළැඹ තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි සිකුරාදා වොෂිංටන් අගනුවරට පැමිණීමට…

මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි

ජිනීවාහි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී අමාත්‍යවරයා සිය දේශනයේදී  මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ…

නාමල් CIDයට එයි
නවතම පුවත්

නාමල් CIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ…

නීතිඥභාවය අත්හිටවූ පුද්ගලයෙකුට, අත්හිටවූ සිර දඬුවමක්
නවතම පුවත්

නීතිඥභාවය අත්හිටවූ පුද්ගලයෙකුට, අත්හිටවූ සිර දඬුවමක්

  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥ භාවය අත්හිටුවා තිබෙන ධර්මසිරි කරුණාරත්න මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කළේය.…

පිහිඹියා අත්තට මුවා වූ කදිරගාමර් ඝාතකයෝ
නවතම පුවත් විශේෂාංග

පිහිඹියා අත්තට මුවා වූ කදිරගාමර් ඝාතකයෝ

ශ්‍රී ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතනවලට වගඋත්තරකරුවෝ නැත. බොහෝ කුමන්ත්‍රණකාරි දේශපාලන ඝාතන අදාළ වකවානුවල බලයේ සිටි ආණ්ඩු විසින් අධිකරණයේ විනිශ්චය සඳහා යොමුකර නැත. ඊට හේතුව ඒ අපරාධවල පාර්ශ්වකරුවන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්…

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
ආර්ථික නවතම පුවත්

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න

පසුගිය පෙබරවාරි 19 වන දින බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටියදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වන දින අත්අඩංගුවේ සිටියදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම් හරහා නීතියේ ආධිපත්‍යයට…

දේශබන්දු තෙන්නකෝන්ගේ පත්කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට
නවතම පුවත්

දේශබන්දු තෙන්නකෝන්ගේ පත්කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු…

අලි – දුම්රිය ගැටුමට විසඳුමක් ලෙස GPS යොදා නොගන්නේ ඇයි?
නවතම පුවත්

අලි – දුම්රිය ගැටුමට විසඳුමක් ලෙස GPS යොදා නොගන්නේ ඇයි?

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් 2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලින් සහ කෙනෙරන් ඇතුළු 6කට මරු කැඳවීමට සමත් වූ අතර, 2025 පෙබරවාරි 19 වන දින තෙක් මේ…

සාමය වෙනුවෙන් ජනාධිපති ධුරය අත්හැරීමට සෙලෙන්ස්කි සූදානම් !
නවතම පුවත් විදෙස්

සාමය වෙනුවෙන් ජනාධිපති ධුරය අත්හැරීමට සෙලෙන්ස්කි සූදානම් !

යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සිය රට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටී. රුසියානු ආක්‍රමණයේ තෙවන සංවත්සරය සැමරීමට ආසන්න මෙම කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ප්‍රකාශය සිදු…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ගැන අගමැතිනියගේ අවධානය
නවතම පුවත්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ගැන අගමැතිනියගේ අවධානය

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය…

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹෙයි
ආර්ථික පුවත්

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවත් වසරකට බහාලුම් මිලියන…

උද්ධමනයේ පහළ යාමක්
ආර්ථික නවතම පුවත්

උද්ධමනයේ පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර්…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් සඳහා කැබිනට් අනුමැතිය
නවතම පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් සඳහා කැබිනට් අනුමැතිය

  වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවට වාර්තාවන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය…

ජූලි නෝනාගේ පොහොට්ටු වන්දනාව
නවතම පුවත්

ජූලි නෝනාගේ පොහොට්ටු වන්දනාව

ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ඇළුම් කරන්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු කවුදැයි අසන සම්ප්‍රදායික පැනයට ලබාදෙන සුපුරුදු පිළිතුරක් ඇත්තේය. ඒ මෙපරිදිය. "A diplomat is someone who can tell you to go to hell in such a way that…

2024 ජනාධිපතිවරණයට පෙර රුපියල් මිලියන 188 ක මුදලක් අවභාවිතා කිරීම ගැන කෝප් කමිටුවෙන් හෙළිදරව්වක්
නවතම පුවත්

2024 ජනාධිපතිවරණයට පෙර රුපියල් මිලියන 188 ක මුදලක් අවභාවිතා කිරීම ගැන කෝප් කමිටුවෙන් හෙළිදරව්වක්

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන…

අරාජිකත්වය හා අපරාධ සංස්කෘතියේ නැගීම !
අවකාශය නවතම පුවත්

අරාජිකත්වය හා අපරාධ සංස්කෘතියේ නැගීම !

ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ. රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය. ජනාධිපති අනුර කුමාර දිසානායක…

බලවත් මිනිස්සු විතරක් රකින නීතියකට අපි ඉඩ තියන්නෙ නෑ – අගමැති
නවතම පුවත්

බලවත් මිනිස්සු විතරක් රකින නීතියකට අපි ඉඩ තියන්නෙ නෑ – අගමැති

නීතිය අතට ගෙන බලවත් මිනිස්සු පමණක් රකින නීතියකට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පසුගිය 16 වැනිදා මුලතිව් නගර ශාලාවේ පැවැති රැස්වීමකදී පැවසීය. එළඹෙන වසරේ සිට දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම අලුත් කරමින් ගුරුවරුන්ට මනා…

නැවත නැවතත් ඝාතනය වෙන ලසන්ත
නවතම පුවත්

නැවත නැවතත් ඝාතනය වෙන ලසන්ත

බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඞ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තරාකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට…

පොලිසිවලට කඩාපනින්න පොලිසියෙන්ම බළකායක්
අවකාශය නවතම

පොලිසිවලට කඩාපනින්න පොලිසියෙන්ම බළකායක්

අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථාන තුළ හදිසි වැටලීම් සිදු කිරීමට පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…

USAID අරමුදල් ගැන රජය NGO ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලයි.
නවතම පුවත්

USAID අරමුදල් ගැන රජය NGO ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක, රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. මහජන…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බේරා ගැනේ.
නවතම පුවත්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බේරා ගැනේ.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙනකු 13 මුදාගත් බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. නිදහස් කරගත් පිරිස අතර තරුණයන් 11 දෙනෙකු සහ තරුණියින් දෙදෙනෙක් මේ අතර සිටින බව වාර්තා වේ. මෙම…

සීතා රංජනී: ජනමාධ්‍යයේ විප්ලවීය කාන්තා හඬ
අවකාශය නවතම පුවත්

සීතා රංජනී: ජනමාධ්‍යයේ විප්ලවීය කාන්තා හඬ

ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය පෙබරවාරි 16 සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලැබු ඇය සහෝදර…

විජය , ජීවන් සහ ලයනල්
නවතම පුවත්

විජය , ජීවන් සහ ලයනල්

1970 දශකයේදී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය කුමාරතුංග අතිශය ජනප්‍රිය නළුවකු ලෙස සිනමාව දිග්විජය කර කලකට පසු ගායන ක්ෂේත්‍රයට ද පිවිස දක්ෂකම් දැක්වූවෙකි. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝබර් 9දා රාගමදීය.  1977 මහ මැතිවරණයේදී…

අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට?
නවතම පුවත්

අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට?

මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මෙම තනතුර මෙයට පෙර 1970 – 1977 පාලන කාලයේ ක්‍රියාත්මක වූ අතර ලොව රටවල් රැසක…