අස්වැසුමට සුදුසුකම් නොලැබූ සමෘද්ධිලාභීන් ට සුබ පණිවිඩයක්!
අස්වැසුම සදහා සුදුසුකම් නොලැබූ සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් ලබන දෙසැම්බර් වන තුරු සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වේ. ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය…

























