Michigan Supreme Court keeps Donald Trump on 2024 primary ballot
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් සඳහා 20%ක ගාස්තුවක් Read more
වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම
නවතම විශේෂාංග

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (10 කොටස) විසිවන සියවස දක්වා වාමාංශික දේශපාලනය සැලකුණේ පවතින සමාජය සංවිධානය වී ඇති මූලධර්ම සහමුලින්ම උඩු යටිකුරු කරවන දේශපාලන භාවිතය ලෙසයි. දක්ෂිණාංශික දේශපාලනය ලෙස හඳුනා ගැනුණේ සමාජයේ පදනම් වෙනස් නොකොට…

“ආගමික අන්තවාදය හරහා විනාශය කරා යෑම” – අසහාරා!
නවතම විශේෂාංග

“ආගමික අන්තවාදය හරහා විනාශය කරා යෑම” – අසහාරා!

- රෂ්මික මණ්ඬාවල - අසහාරා කියවා ටික දවසක් වුවද ඒ ගැන සටහනක් තබන්නට කල් ගත විය. ඉමේෂ් මධුශංක ලේඛකයා පළමුව දැන හඳුනාගන්නේ ඔහුගේ 1925 කෘතිය හරහා ය. අසහාරා පොත Conspiracy (කුමන්ත්‍රණකාරී) Thriller කාණ්ඩයට ලා සැලකිය…

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි
නවතම විශේෂාංග

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද…

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
නවතම විශේෂාංග

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

- ආචාර්‍ය නලීන් ද සිල්වා - නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ.…

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම
නවතම විශේෂාංග

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම

- අජිත් පැරකුම් ජයසිංහ - අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි…

ශ්‍රී ලංකන් විකුණයි
නවතම

ශ්‍රී ලංකන් විකුණයි

විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දේශපාලන පත්වීම…

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!
නවතම

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!

ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.…

පුෂ්පා ඇමරිකා යයි
නවතම

පුෂ්පා ඇමරිකා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි. ඇය උදෑසන 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස්…

වකුගඩු රෝගීන්ට මරණාසන්නයි..!
නවතම පුවත්

වකුගඩු රෝගීන්ට මරණාසන්නයි..!

වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්දුකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු දෙගුණයකින් ඉහළ යාම නිසා රෝගීහු දැඩි පීඩාවකට පත්ව ඇත. පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත්…

ධම්මික : රාජපක්ෂලාගේ ගැළවුම්කරු
නවතම විශේෂාංග

ධම්මික : රාජපක්ෂලාගේ ගැළවුම්කරු

- කේ. සංජීව - අද ජුනි 09 වෙනිදා. මැයි 09 සහාසික ප්‍රහාරය සහ ඊට පසුව රටතුළ උද්ගත වුණ ප්‍රතිප්‍රචණ්ඩත්වයට අදට මාසයක්. මේ මාසය ගතවීම නිමිත්තෙන් අද ගෝල්ෆේස් අරගල භූමියේ වගේම තැන තැන අනුස්මරණ උත්සව හමුවීම්…

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
නවතම විශේෂාංග

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය

- අජිත් පැරකුම් ජයසිංහ - පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ…

රට අඳුරේ තියලා තෙල් ඉල්ලන්න එපා – රනිල්
නවතම පුවත්

රට අඳුරේ තියලා තෙල් ඉල්ලන්න එපා – රනිල්

රට අඳුරේ තබා ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්න යැයි තමන් පවසන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඔහු පැවසූවේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෙට (09) සිට දියත් කරනවා යැයි…

දොරටු විවර කළ ‘ස්පන්දන’
නවතම විශේෂාංග

දොරටු විවර කළ ‘ස්පන්දන’

- අනුරාධා සංකල්පනී - සෝෂල් මීඩියාවලින් මඳක් ඈත්ව සිටීම නිසා මඟහැරෙන්නට ගිය අවස්ථාවකට ආරාධනා ලැබුණේ අහඹුවකිනි. මෙතරම් අපූරු සිතුවම් දැක්මක් ගිලිහී යන්නට නොදුන් සිත්තරියට ප්‍රථමයෙන්ම අනේක වරක් ස්තුති කළ යුතුය. දෙවනුව එය නැරඹූ සැණින් යමක්…

කෝප් කෝපා විපක්ෂෙට
නවතම පුවත්

කෝප් කෝපා විපක්ෂෙට

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ…

කිසිම කාලෙක මෙහෙම සහල් ආනයනය කරලා නෑ
නවතම පුවත්

කිසිම කාලෙක මෙහෙම සහල් ආනයනය කරලා නෑ

කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙලෙස මෙරටට සහල් ආනයනය කර නැති බව ක්ෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කවදාටත් වඩා කාලීනයි
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කවදාටත් වඩා කාලීනයි

- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න - ලංකා සමසමාජ පක්ෂයේ නායක, විශිෂ්ට පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ නායක සහ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ 117 වන ජන්ම දිනය ජූනි 06 වන දින සැමරේ. ඇන්. ඇම්. සහ…

ඇමරිකාව, තවමත් සමාජයක් නොවේ…!
නවතම විදෙස් විශේෂාංග

ඇමරිකාව, තවමත් සමාජයක් නොවේ…!

මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි…

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී
නවතම විදෙස්

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන්…

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්
නවතම විශේෂාංග

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්

අජිත් පැරකුම් ජයසිංහ කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන…

21 නොඑන හැඩ..!
නවතම පුවත්

21 නොඑන හැඩ..!

අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම…

සල්ලි අච්චු ගැහීම ගැන ඇත්ත කතාව..!
නවතම පුවත් විශේෂාංග

සල්ලි අච්චු ගැහීම ගැන ඇත්ත කතාව..!

සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ.…

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති
නවතම

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් මාධ්‍ය සමග මීට සුළු මොහොතකට කලින් පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 05ක ධූර කාලයක් ඇති බවත් කිසිසේත්ම අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මේ මොහොත් ඉල්ලා අස් නොවෙන බවත් ය. එසේම නැවත්…

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?
නවතම විශේෂාංග

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?

අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු මේ වෙනකොට එකතු වෙලා තියනවා. ව්‍යවස්ථාවට සංශෝධන එකතුවෙන එක වැරද්දක් නෙවේ. දියුණු පාළණ රටාවකට අවශ්‍ය සංශෝධන එකතු කර ගනිමින් අළුත් වෙන එක, දියුණු පරිණාමික ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. නමුත්…

ලංකාවට ආහාර, ඖෂධ දෙන්න
නවතම පුවත්

ලංකාවට ආහාර, ඖෂධ දෙන්න

ශ්‍රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.…

එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?
නවතම විශේෂාංග

එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන  ගන්නා…