ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති මුණගැසෙයි…
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වැනිදා සිදු වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එදින පැවැති ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට පෙර මෙම…


























