මොණරාගල පාසලක විදුහල්පතිවරයෙක් අත්තඩංගුවට – කාන්තාවකට අතවර කළ බවට චෝදනා
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොණරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට සැකකාර විදුහල්පතිවරයා අතවර…


























