ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය – ගාමිණී වියන්ගොඩ
ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණා. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති සෑම කාරණයකින්ම අවධාරණය කෙරුනා. එසේ තිබියදී පවා, ජනාධිපතිවරණය…


























