අවිස්සාවේල්ලේ බොන වතුරට ජනතා විරෝධය…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් අවිස්සාවේල්ල නාගරික කලාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්ත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව ඊයේ (13) උදෑසන විරෝධතාවක නිරත වූහ. අවිස්සාවේල්ල නාගරික කලාපය සඳහා ජලය ලබා දීමට…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් අවිස්සාවේල්ල නාගරික කලාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්ත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව ඊයේ (13) උදෑසන විරෝධතාවක නිරත වූහ. අවිස්සාවේල්ල නාගරික කලාපය සඳහා ජලය ලබා දීමට…
කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට පෙරේදා (12) එක් වෙමිනි.…
ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…
වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන්…
2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්…
පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි.…
12 මාර්තු 2024 තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ සිසුවෙකු මැරතන් තරගයක් අතරතුර හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධිය ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැද…
මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත් කේ.එල්.එම් සජීත් මහතා ඊයේ…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.…
සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක... ඊයේ (10/03/24) පැවති…
ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත…
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
-මහේෂ් හපුගොඩ- යම් කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි. ජෝඩන් පීටර්සන් හරි…
තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන…
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කරයි. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…
සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා. ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය…
වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය…
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…
අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා…
" අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” - මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින…
නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes