පුත්තලම ජනතාව සහ පක්ෂය ඉල්ලුවොත් සැමියාගෙන් හිස් වූ තැන පිරවීමට හිතා බලනවා….
පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකත්වය ඉල්ලීමක් කරන්නේ නම් තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පිරවීම සම්බන්ධයෙන් සිතා බලන බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පැවසුවාය. තම සැමියා වන සනත් නිශාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු…


























