තිරසර සාමය වෙනුවෙන් කාන්තාව, සාමය හා ආරක්ෂාව…
පසුබිම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් ගොඩනැංවීමේ කටයුත්ත 2019 වසරේදී දියත් කරන ලදී. කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) අත්සන්…


























