‘ජනතාව ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටිනවා’ වාර්තාවක් හෙළි කරයි
ප්‍රවෘත්ති නිසා මානසික පීඩනය, ක්‍රෝධය සහ වෙහෙසකරභාවය ඇති වන බව පවසමින්, ජනතාව විශාල වශයෙන් ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටින බව ගෝලීය අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව…


























