පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?
රුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙම ඇම්බර්ග්‍රිස් තොගයේ නියැදියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ජාතික…


























