ඩයනාට එරෙහිව අල්ලස් කොමිසමත් විමර්ශන අරඹයි
අධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය, සිය වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට රාජ්‍ය දේපළ අවභාවිත කර දූෂණයන් සහ වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට අල්ලස්…


























