ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව…


























