සංචාරක ක්ෂේත්‍රයෙන් මෙම වසරේ පළමු මාස 06 ඇතුළත ඇ.ඩො මිලියන 1,577ක ආදායමක්!
ශ්‍රී ලංකාව 2024 වසරේ ජනවාරි මස සිට ජූනි මාස කාලය ඇතුළත එනම් මේ වසරේ පළමු මාස 06 ඇතුළත සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 46,700 ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,577 උපයාගෙන තිබේ. 2023 වසරේ පළමු මාස…


























