සත්‍යය හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ කටයුතු අවසන් කරයිද?
හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කරන ලද සත්‍යය හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ සියළු නිලධාරීන්ගේ සේවය අවසන් කරමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ලිපි නිකුත් කර ඇති අතර ඒ අනුව එම කාර්‍යාලයේ…


























