“මන්ත්රීවරුන්ට පක්ෂ මාරු කිරීම තහනම් කරන්න”
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම, මැතිවරණ ක්රමයේ සංශෝධන ඇතුළු ව්යවස්ථා සංශෝධන ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ…


























