සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…

























