ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…
කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත්…
රට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යන බවත් වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින්…
1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය…
ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය…
නැව නිසා විනාශයට පත්ව ඇත්තේ පරිසරය, මහ මුහුද, ධීවර කර්මාන්තය නිසා ජන ජිවිත පවත්වාගෙන ගිය අය බවත් ඒ නිසා නැව මෙරටට ඇතුල් වීමට අවසර දීමට තීරණ ගත් මිනිසුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක විය යුතු බව ජනතා…
යුධ සමයේ හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම…
වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…
වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය…
කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින…
මාගේ ඥාතී සහෝදරියක් ඊයේ (31) දින රාත්‍රියේ දුරකථනයෙන් අමතා පවසා සිටියේ ලංකාවේ ඉදිරියේදී කහ මෙන් ලුණු හිඟයක් ඇති වන බවත් ඒ නිසා ලුණු පැකට් ගෙනවිත් තබා ගන්නා ලෙසත්ය. මා එය එතරම් සැලකිල්ලට ගත්තේ නැත. නමුත්…
2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු…
ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ…
රටේ විවිධ මාධ්‍ය වල ඊයේ (31) දවසම කථාබහට ලක් වු මාතෘකා දෙකකි. ඒ් කුරුණෑගල පොලිසීය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීම හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් විජේසිංහ මහතාගේ උපන්දිනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට…
ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන…
ආර්.පී. රොෂේන් චානක යැයි කියුවාට රටේ බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ නැත. මීට දස වසරකට පෙර මුලු රටේම රොෂේන් චානගේ නම රැව්පිලි රැව් දුන්නත් අද රටේ ජනතාවට ඒවා අමතක වී ගොසිනි. නමුත් නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට…
මේ වන විට ලංකාවේ දෛිනකව සිදු කෙරෙන පි.සී.ආර් පරික්ෂණ 25,000 සිට 10,000 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි. එසේම මේ වන විට ප්‍රදේශ…
මා අද උදෑසන dailyreporter.lk ප්රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන "රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි" යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත…
රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි…
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට…
අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…
අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව…
රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ…
මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා…
ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක්‍රමයට කොරෝනා එන්නත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes