මත්පැන්/ කසිප්පු online තියනවද?
පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්…

























