නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්
නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…
නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම් සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්ර යන…
ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත. එම කාර්යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර…
හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (16) ශ්රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. ඊනිව්ස් වාර්තා කරන ආකාරයට ඔහු පිටත්ව ගොස් ඇත්තේ රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750…
ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්රදේශයේ යොදවා තිබූ පොලිස් ට්රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා…
'දෘෂ්ටිවාදය' යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ' මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්යයනය' කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ' අදහස් ' වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර…
අප්රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියානිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බලහවුල බරපතළම දේශපාලනඅභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්යාපෘතියකට…
චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…
අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල්…
ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්රහාරයක් එල්ල කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාදේශීය සභා මන්ත්රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දුමින්ද පෙරේරා නමැති මෙම ප්රාදේශීය සභා මන්ත්රීවරයා…
පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා 'අරගලයේ දියාරුව' මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.…
ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්රධාන නළුවා වන මහින්ද…
ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට "ජනතාව" කියන වචනයේ අර්ථය…
ගාලු මුවදොර අරගලය මෙරට ප්රජාතන්ත්රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා…
මේ අරගලයට නායකත්වයක් නෑ. ඒක මීට කලින් තිබුණ අරගලවලින් වෙනස් වෙන්නේ ඒකයි. මේ අරගලයට තියෙන්නේ සටන් පාඨ ටිකක්. මිනිස්සු එකතුවෙලා ඉන්නේ මේ සටන් පාඨ වටේ. එතකොට මේ සටන් පාඨ තමයි මේ අරගලයට නායකත්වය දෙන්නේ. 1/…
ප්රංශ විප්ලවයේ ප්රතිඵල වශයෙන් ඇති වූයේ විප්ලවීය අරගලයට මැදිහත් වූ අයට අවශ්ය වූ දෙයම නොවේ. ප්රංශ බූර්ෂුවාවරු සමානත්මතාවය කීවේ තමන්ටද ඇරිස්ටොක්රසිය සමග සමාන වීමට තිබූ ආශාවටයි. නමුත් පසුව ප්රංශ විප්ලවයේ සමානාත්මතාවය පිළිබද අදහස වර්ධනය වූයේ…
ශ්රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ්රී ලංකාවට අත්යවශ්ය භාණ්ඩ ආනයනය…
රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරන්නේ ශ්රී ලංකාව සියලු සාමාන්ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට…
රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩුවලට පරිබාහිරව…
ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්. වෙනදට අපි කළේ රංචු…
Get Up, Stand Up. Stand Up for your Rights. "නැගිටපල්ලා... කෙලින් හිට ගනිල්ලා" කියනවටත් වඩා අපිට දැනෙනව "ගෙටප් ස්ටෑන්ඩ් අප් " කීවම. ඒ වචන... ඒ රිද්මය ඇහෙද්දි ඉබේටම නැටවෙනව... ඒ නැටවෙන, දැනෙන රිද්මයේ තියනව හරි…
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්රී කණ්ඩායම පාර්ශවයෙන්…
එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්රශ්නය වන්නේ ගාලුමුවදොර…
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව…
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10)…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes