බදාදා, පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..?
එලබෙන මැයි 04 වෙනි බදාදා නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය කා සමග ද යන ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි වාර්තා වෙන අතර එම පිළිතුර අපේක්ෂාවෙන්ම පොහොට්ටුවෙන්…

























