පාරාදීසය සහ අපාය අතර ත්‍රි-මාන මනුෂ්‍යත්වය
මගේ අභිප්‍රායය වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා කෘතිය ගැන ජීවවාසික ( Eco-critical) ප්‍රවේශයක් මුල් කරගත් කියවීමක් කිරීමය. එවැනි කියවීමක් සඳහා අප ගත යුතු මග කුමක්ද ? ඒ සඳහා අප අත්‍යවශ්‍යයෙන්ම මෙහි චරිතපාත්‍රයින්ගේ චර්යාපථය…

























