එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන සහ ප්‍රායෝගික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) ZEE MEDIA සහ WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව…

























