රණවිරුවාට රණවිරුවා කිව්වාම මොකද? – අජිත් පැරකුම් ජයසිංහ
මං හිටියෙ හිරු කණ්ඩායමේ. හිරු කණ්ඩායම කියන්නෙ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක් අරගනිමින් ජවිපෙන් වෙන් වුණ කණ්ඩායමක්. අපි හිටිය ස්ථාවරය වුණේ ස්වයං නිර්ණ අයිතිය සඳහා දෙමළ අරගලය විමුක්ති අරගලයක්ය කියන ස්ථාවරය. ලංකාවේ දෙමළ ජනයා තමන්…























