ශ්රී ලංකාවේ ලිංගික හා ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් බහු ආංශික ජාතික ක්රියාකාරී සැලැස්මක්!
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්යාංශය විසින් ශ්රී ලංකාවේ ලිංගික හා ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය (SGBV) ආමන්ත්රණය කිරීම සඳහා බහු ආංශික ජාතික ක්රියාකාරී සැලැස්ම (2024–2028) නිල වශයෙන්හඳුන්වා දී තිබේ. එය…

























