සුළං බලාගාර ටර්බයින් රැගෙන ඒමට එරෙහිව මන්නාරම ජනතාව විරෝධය දක්වන්නේ ඇයි?
මන්නාරම නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ (සැප්තැම්බර් 26 වැනිදා) රාත්‍රියේ පොලිස් ආරක්ෂාව යටතේ මන්නාරම නගරයට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරුද්ධව විරෝධතා පැවැත්වූහ. විරෝධතාවයට එක්වු ජනතාව…

























