සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුණත් ‘ලැබෙන ආදායම පහත වැටී ඇත්තේ’ ඇයි?
"මේ පාර සීසන් එක ලබන මාසේ ඉඳන් පටන් ගන්නවා. අපි කතා කරපු විලාවල කට්ටිය කිව්වේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකම් ම බුකිං තියෙනවා කියලා. අපි හිතනවා හොඳ ජෙනුයින් ගෙස්ට්ලා ටිකක් වැටේවි කියලා..." මේ, හික්කඩුව ප්‍රදේශයේ සංචාරක…

























