මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජවිපෙ මැති ඇමතිවරුන් මහජන පරිත්‍යාග වංචා කර හෝ, කප්පම් ගෙන හෝ, ජාවාරම් කර හෝ, නීත්‍යානුකූල බිස්නස් කර හෝ මුදල් උපයා, වත්කම් මිලදීගෙන හා මුදල් ඉතිරි කර ඇති බව පෙනේ. එහෙත්, ඔවුන් ලබාදී තිබෙන වත්කම් හා…
























